Saturday 25 February 2023

බිදුණු හීන

 හීන මල් පොඩි 

එකට අමුණා 

හදපු 

හීන මල් දම...

එකින් එක 

පර වෙවී 

හීන එක්කම 

බිම...

✍ උරේෂා සෙව්මිණි 

තොරතුරු සමාජයට වැදගත්ද?

යමක් ඔබ ඇස ගැටුණ සැණින් , ඔබේ සවනතට වැටුණ සැණින් ඒ කුමක් දැයි බැලීමට ඇසීමට ඔබ පෙළඹෙනවා නේද ? එනම් පුද්ගලයා තුළ පවතින තොරතුරු දැන ගැනීමට ඇති ...